මහ බැංකුව කළ නව එළිදැක්වීම.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වෙබ් අඩවිය එළිදක්වා ඇත.
මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වෙබ් අඩවිය දියත් කිරීම තුළින් රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු බවයි.
එමෙන්ම මෙමගින් අපේක්ෂා කරනුයේ මහ බැංකුවේ මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳ තොරතුරු මුදාහැරීම තුළින් රටේ සියලු පාර්ශ්වකරුවන්ට සහන සැලසීම වේ.
