මහ බැංකුවෙන් නිවේදනයක්.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ලබන 12 වන දින රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.