මහබැංකු අධිපති ඉවත දැමූ බිලියනපතිගේ යෝජනාව.

By krishani Feb 05, 2023 07:22 AM GMT
Report

බිලියනපති ආයෝජන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

මහබැංකු අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවට බිට්කොයින් භාවිතයට යොමුවීම අර්බුදය ඉහළ යාමට හේතු විය හැකි බවත් බිට්කොයින් භාවිතයට යොමු වීම පිළිබඳ මහබැංකුව තවමත් තීරණය කර නොමැති බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join