ජංගම දුරකථනයක් පෙර පාසල් දැරියට මරු කැඳවයි.

Report

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගිය පුවතක් වාර්තා වෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර පාසල් දැරියක්.

මෛත්‍රී ගෙන් පසු ආ නව සභාපති විජයදාසට එල්ල වන බාධා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න.

මෛත්‍රී ගෙන් පසු ආ නව සභාපති විජයදාසට එල්ල වන බාධා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න.


ඇයගේ මෘතදේහය බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පයාගල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

....................................................

May you Like