මෙන්න විදුලිබල මණ්ඩලයෙන් සුභ ආරංචියක් - රට අදුරට යනවද ? අවසන් තීරණය

Report

වෘත්තිය සමිති පවසා ඇත්තේ ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බවයි.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

අද (24) දහවල් පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නමුත් මෙම සාකච්ඡාවේ දී මෙතෙක් ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන්කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව විදුලිබල වෘත්තිය සමිති දින කිහිපයක සිට මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිතරව සිටියි.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

දරුවා පාසල් යන්නෙ ආශාවෙන් නෙමේ ගුටිකන්න වෙනවට බයේ, දරුවෝ වෙනුවෙන් දුක්වෙන සරෝජා

දරුවා පාසල් යන්නෙ ආශාවෙන් නෙමේ ගුටිකන්න වෙනවට බයේ, දරුවෝ වෙනුවෙන් දුක්වෙන සරෝජා

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්