හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත්, ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, ගම්මන්පිල මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා විසිනි.

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද

මර්වින්ගේ නඩුවක් විභාගයට ගන්න දින දෙයි

මර්වින්ගේ නඩුවක් විභාගයට ගන්න දින දෙයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන් වෙද්දි තිබ්බ වාහන අලුත්වැඩියාවට මිලියන ගණන් වියදම් කරලා

ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන් වෙද්දි තිබ්බ වාහන අලුත්වැඩියාවට මිලියන ගණන් වියදම් කරලා