ලංවිම හෙට මධ්‍යම රාත්‍රිය තෙක් අකුරට වැඩ

Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල වෘත්තීය සමිති මේ වනවිට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනතට විරෝධය පළකරමින් විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ 4 වැනිදා සිටයි.

තාත්තගේ මූණ බලලා ආයේත් ‍රටයි තාත්තවයි දෙන්නම දිනවන්න යන දුනිත් කියපු සංවේදී වචන ටික

තාත්තගේ මූණ බලලා ආයේත් ‍රටයි තාත්තවයි දෙන්නම දිනවන්න යන දුනිත් කියපු සංවේදී වචන ටික

කණ්ඩායම් වශයෙන් දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වු ඔවුන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අදාල දින 02 කේ විරෝධතාවල ද නිරතවූණා. විදුලිබල මණ්ඩල නව පනතේ අහිතකර ප්‍රතිඵලවලට එරෙහිව ඉදිරියටත් සටන් කරන බව විදුලිබල වෘත්තිය සමිති පවසනවා.

මේ ලග්නවලට අද අත ගහන හැම වැඩක්ම සාර්ථකයි, කිරි පැණි ඉතිරිලා ඉහළටම යන තරමට සුබයි

මේ ලග්නවලට අද අත ගහන හැම වැඩක්ම සාර්ථකයි, කිරි පැණි ඉතිරිලා ඉහළටම යන තරමට සුබයි

එසේම මේ සම්බන්ධයෙන් ජත්‍යන්තර කම්කරු සංවිධානය වෙත ද වාර්තා කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මේ අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ වත්මන් ආණ්ඩුව කිසිලෙසකින් විදුලි සේවකයින්ගේ වරප්‍රසාද අඩුකිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

තෙල් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් එළියට, 60 දෙනෙක් තනතුරු අරන් තියෙන්නෙත් බොරු සහතික පෙන්නලා

තෙල් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් එළියට, 60 දෙනෙක් තනතුරු අරන් තියෙන්නෙත් බොරු සහතික පෙන්නලා