ඉහළ පහළ යන ඩොලරයට අද සිදුවුණ දේ - මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Report

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (දෙසැ. 20) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතියි.

ඉහළ පහළ යන ඩොලරයට අද සිදුවුණ දේ - මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න. (PHOTO) | Cbsl Official Exchange Rates 20Th December 2023

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 321.92 සිට රු. 321.89 ක් වේ.

එමෙන්ම, විකුණුම් මිල රු. 331.64 සිට රු. 331.70 ක් වේ.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

Gallery