අධිවේගී මාර්ගවල ‘ගාස්තු රහිත ‘ වාහන කාණ්ඩය සංශෝධනය කෙරේ
srilankanews
gagananews
highwaycategory
By Gagana
ජාතික මංමාවත් පනත ට සංශෝධනයක් එක් කරමින් ජාතික අධිවේගී මාර්ගය වල ගාස්තු රහිතව ගමන්ක්ළ හැකි වාහන කාණ්ඩය වෙනස් කර ඇත.
මහාමාර්ග අමාත්‍යවරයා මෙම සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ගාස්තු අයකෙරෙන ජාතික මාර්ග වල ගාස්තු රහිතව ගමන් කිරීමට අවසර් තිබුණේ ජනපති හ අගමැති ආරක්ෂක රථ පෙළට පමණි.
නමුත් පසුගිය 22දා එම කාණ්ඩයට රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ ද ඇතුළත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

