දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම ලබා දේ..

Death World
By Piyumika Sep 21, 2024 06:52 AM GMT
Piyumika

Piyumika

Report

දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම නියම වූ සිරකරුවා ෆ්‍රෙඩී ඕවන්ස්ට මාරාන්තික එන්නතක් ලබා දී මරණ දණ්ඩනය ලබා දී තිබෙනවා.

සිර මැදිරිය හදිසි පරික්ෂාවේදී ගණේමුල්ල සංජීව කරලා තියන වැඩේ..

සිර මැදිරිය හදිසි පරික්ෂාවේදී ගණේමුල්ල සංජීව කරලා තියන වැඩේ..

46 හැවිරිදි ඕවන්ස් 1997 ග්‍රීන්විල් හි සන්නද්ධ මංකොල්ලකෑමකදී සාප්පු සේවකයෙකු වන අයිරින් ග්‍රේව්ස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූරි සභාවක් විසින් වරදකරු කර තිබෙනවා.

තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක් ..

තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක් ..

සොරකම සහ ඝාතනය සිදු කරන අවස්ථාවේ ඕවන්ස් නොසිටි බව පවසමින් ඔහුගේ සම විත්තිකරු මෙම සතියේ දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබා තිබියදීත් ඔහුව මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

පරක්කු නෑ තවම ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්.. දැන්ම යන්න තැපැල් කාර්යාලයට

පරක්කු නෑ තවම ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්.. දැන්ම යන්න තැපැල් කාර්යාලයට

දකුණු කැරොලිනා ශ්‍රේෂ්ඨාධිකරණය ඕවන්ස්ගේ මරණ දණ්ඩනය නැවැත්වීම ප්‍රතික්ෂේප කළ අතර, එසේ සිදුකරන ලද්දේ ප්‍රකාශයන් ඔහුගේ නඩු විභාගයේදී කරන ලද සාක්ෂි සමඟ නොගැලපෙන බව පවසමින්.