සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයාගේ නැගණිය අභිරහස් ලෙස මියයයි..හැමෝම පුදුම කරමින් අත්අඩංගුවට ගත් කෙනා..(PHOTOS)

By Sewvandhi Oct 25, 2024 03:52 PM GMT
Report

මේ කියන්න යන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නැගණියක් ගැන අසන්න ලැබුණු කණගාටුදායක කතාවක්.

ඔස්ට්‍රේලියානු විශිෂ්ට වේගපන්දු යනව ක්‍රීඩක Carl Rackemannගේ සොහොයුරිය අනිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඒ ඇගේ බ්‍රිස්බෙන් හි පිහිටි නිවසේදී.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ 29 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගේ පුත්‍රයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි, පොලීසිය පවසන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, 61 හැවිරිදි සුසී රැකමන් ව ඇයගේ නිවසේ ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මෙසේ මියගොස් ඇති බවයි.

GalleryGallery