සුවිශේෂී මොහොතක් - රංජිත් කාදිනල් පියතුමා පාප් වහන්සේව හමුවෙයි

Report

අද (23) දින වතිකානයේදී අග­ර­ද­ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක ඇත.

එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික ජෝසප්, ගරු ඩෙනින්ටන් සුබසිංහ පූජාප්‍රසාදීන් වහන්සේලා ද සහභාගි වී තිබේ.  

සුවිශේෂී මොහොතක් - රංජිත් කාදිනල් පියතුමා පාප් වහන්සේව හමුවෙයි | Cardinal Ranjith Meets Pope Leo Xiv At Vatican