හුණුපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ගලයෙක් මරුට..

Report

හුණුපිටිය ප්‍රදේශයේ දී සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබූ කාබයිට් ටැංකියක් මෙලෙස පුපුරා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙවලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

ඊයේ ලෝකයේ ප්‍රදේශ කිහිපයක් අඳුරු කළ දුර්ලභ සිදුවීම මෙන්න..රටවල් ගානකට අශුභයි..

ඊයේ ලෝකයේ ප්‍රදේශ කිහිපයක් අඳුරු කළ දුර්ලභ සිදුවීම මෙන්න..රටවල් ගානකට අශුභයි..


මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇති ඇත.

කිරිබත්ගොඩ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද ලෞකික සැප විදින්න පුළුවන් සුපිරි ග්‍රහයෝගයක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න..

අද ලෞකික සැප විදින්න පුළුවන් සුපිරි ග්‍රහයෝගයක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න..