ආයේ වාහනේ ඉස්සරහා නම් ගම් බෝඩ් ගහන්න බෑ - ඔක්කොම වීදුරු කළු කරන්නත් බෑ මෙන්න අලුත්ම නීති ටික

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් මෝටර් රථවල ඉදිරිපස වීදුරු මත ප්‍රදර්ශනය කරන නාම පුවරු සහ තනතුරු සම්බන්ධයෙන් වන නීතිය බලාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

ඒ අනුව මෙරට නීතිය අනුව තනතුරු නාමපුවරු ආදී වෙනත් දෑ මෝටර් රථයක ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.

එම නීතියට අනුව මෝටර් රථයක වීදුරුව කළු කිරීමට අවසර ඇත්තේ වීදුරුවෙන් පහෙන් එකක් පමණක් වන අතර එයත් සිදුකළ වීදුරුවේ ඉහළ කොටසින් පමණක් බවත් වීදුරුව මත ප්‍රදර්ශනය කළ හැක්කේ ආදායම් බලපත්‍රය සහ පෙර අංක තහඩුව සමඟ ලබා දුන් ස්ටිකරය පමණක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි