අනතුරකින් හෝමාගම කැළඹෙයි - යතුරුපැදි 10කට හානි
By Kaushi
හෝමාගම කටුවාන ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාර්‍යාලයක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදි දහයක් අනතුරට ලක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුරට හේතුව මෝටර් රථය පැදවූ කාන්තාවට නින්ද යාම බව පොලිසිය පවසන බව සඳහන්.
එසේම මෙම අනතුරෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති වුවත් යතුරුපැදි දහයකට හානි සිදුව ැති බව වාර්තා වේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.