කඩුවෙල අලෙවිසලක හදිසියේ විශාල ගින්නක් - ගින්න නිවීමට ගිනි නිවීමේ රථ තුනක්
By Kaushi
කඩුවෙල ප්රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොමු කර ඇති බව කෝට්ටේ මහ නගර සභාව සඳහන් කරයි.
එසේම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.
කෙසේ වෙතත් අද (19) උදෑසන මෙම ගින්න හටගෙන ඇති පවසයි.