පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු යළිත් රිමාන්ඩ්

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (23) අදාළ සැකකරුවන් තිදෙනා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2008 වසරේදී මඩකලපුව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

උත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි

උත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට