'අපි පාට පක්ෂ බලන් නැහැ 'උදෙන්ම රනිල් බලන්න රෝහලට ආ කබීර්

Report

අද උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමට පැමිණි කබීර් හෂීම් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අදහසක් පළකර තිබුණි.

ඔහු සඳහන් කරන ආකාරයට, මේ ගැන කියන්න දෙයක් නෑ.අපි දේශපාලන පක්ෂ විදිහට කවුරුත් නීතියට යටත් කියන දේවල් අනුමත කරනවා.

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

හැබැයි දේශපාලන මර්දනය වෙන කෝණයකින් බලන්නේ.දේශපාලන මර්දනය පෙර නිමිත්තක් වෙන්න පුළුවන් ජනතාව මර්ධනය කිරීමේ.ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ ප්‍රධාන විපක්ෂය කියන්නේ ජනතාව වෙනුවෙන් ඉන්නේ ඒ නිසා ඉස්සරහට ජනතාවට හොඳ නෑ කියලා හිතෙනවා.

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

ඒ වගේම තැපැල් වර්ජනය නවත්තපු ආකාරය ඒකාධිපති බලයක් රජය භාවිතා කිරීම අපි හිතන්නෙ දේශපාලන මර්දන වලින් කොටසක් කියලා. ඒ නිසා අපි අපේ යුතුකම් කරනවා පක්ෂ පාට බලන් නැහැ.කවුරුහරි දේශපාලන වශයෙන් මර්ධනය වෙනනම් අපි එතන පෙනී සිටිනවා. යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.

ආසන පටි හිඟයක්, එක් පටියක මිල රු. 4,000 ඉක්මවයි

ආසන පටි හිඟයක්, එක් පටියක මිල රු. 4,000 ඉක්මවයි