නව මුද්‍රණාලයාධිපති ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කිරීමට අනුමැතිය ..

By Piyumika Dec 31, 2024 07:51 AM GMT
Report

ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන, කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

You may like this video