නව මුද්‍රණාලයාධිපති ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කිරීමට අනුමැතිය ..
By Piyumika
ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන, කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
You may like this video