BYD වාහන ඉල්ලා සමාගම වටලයි - මුළු රටේම ජනතාව එක් වෙයි

Report

BYD මෝටර් රථ වෙනුවෙන් මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද(04) දින එම වාහන ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූ බව වාර්තා වුණා.

ඒ අනුව ඔවුන් කියා සිටියේ මුදල් ලබා දුන්නද මේ වනතෙක් තමන් විසින් මුදල් බඳින ලද වාහන ලබාදී නැති බවයි.

එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවත් ඒවා සාර්ථකත්වයෙන් තොර බවද ඔවුන් චෝදනා කරයි.

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

කෙසේ වුවත් පසුගිය දිනවල BYD මෝටර් රථ සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වූ අතර පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන්ද බියකින් පසු වන බව සඳහන්.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න