අඩු මිලට අභ්‍යාස පොත් මිලදී ගන්න ලංකාව පුරා තැන් 48ක්.

Sri Lanka Government Of Sri Lanka Lanka Sathosa Sri Lankan Schools
By Wayomi Mar 16, 2023 12:52 PM GMT
Wayomi

Wayomi

Report

ඊළඟ පාසල් වාරය වෙනුවෙන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48ක් මගින් අලෙවි කරනු ලබයි.

එම අලෙවිසැල් මෙන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්  


GalleryGallery