‌‌‌අද දිනයේ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්.

Dollar to Sri Lankan Rupee Dollars
By Wayomi May 13, 2024 12:06 PM GMT
Wayomi

Wayomi

Report

අද (13) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න,

?මහජන බැංකුව - රු. 294.44 - රු. 304.41

?කොමර්ෂල් බැංකුවේ - රු. 292.73 - රු. 303.00

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 294.75 - රු. 302.75

?සෙලාන් බැංකුව - රු. 292.50 - රු. 302.00

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.293.00 - රු. 305.00

?එන්.ඩී.බී. (NDB) - රු. 292.00 - රු. 303.00

?අමානා බැංකුව - රු. 296.50 - රු.302.00

?ලංකා බැංකුව - රු. 295.50 - රු. 303.50  

......................................................................

May you Like



ReeCha