නාමල්ට විරුද්ධව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සාක්ෂි දෙයි... අත්අඩංගුවට ගනීද ?

Report

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමකදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධ සිදුකරන විමර්ශනයකට අදාළව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ලබාදී ඇති බව සාක්ෂි ලබාදී වාර්තා පල වී තිබෙනවා.

සමාජ ජාල වල වාර්තා පළවන්නේ නාමල් රාජපක්ෂ මහතා අද දින අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ද පවතින බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඔහුගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරමින් ඇති බවටයි වාර්තා වන්නේ 

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්