ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් මරා පුළුස්සලා

Report

පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයක් ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව බුලත් සිංහල පොලීසිය ප්‍රකාශ කරන්නේ අඳාළ ව්‍යාපාරිකයා පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සම්භාණ්ඩ ව්‍යාපාරිකයකු බවයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඔහුව පැහැරගෙන ගොස් බුලත්සිංහල නාගහාදොළ අතුරු මාර්ගයක දී පහරදී ඝාතනය කොට තිබෙන බව සඳහන්.

ඉන්පසු ටයර් දමා පුළුස්සා තිබියදී සොයාගත් බව ද මෙහි දී බුලත් සිංහල පොලිසිය පවසා ඇත.

ඒ අනුව මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ බුලත්සිංහල පොලිසිය කියා සිටියේ අද උදෑසන බුලත්සිංහල යටගම්පිටිය, නාග හ දොල, යෝධකන්ද අතුරු මාර්ගයේ නාදුනන පුද්ගලයෙකුගේ අඩක් පිළිස්සුනු මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලද බවයි.

මෙසේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුර මත පැවසූ ස්ථානයට ගොස් ඔවුන් පරීක්ෂා ක‍ර ඇත. එහි දී අනාවරණය වූ කරුණු මත ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක මාහිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ නැමැත්තෙක් බව සඳහන්.

ඔහු වයස අවුරුදු 47 පුද්ගලයෙක් බව ද සඳහන්. 

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...