ඇඳිරි නීතිය අතරේ බස් සහ දුම්රිය දුවන්නෙ මෙහෙමයි..

By Aruna May 12, 2022 02:39 AM GMT
Report

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ අද දිනයේ බස් රථවලින් 25%ක් ධාවනය කෙරෙන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

මේ අතර සීමිත දුම්රිය ප්‍රමාණයක් පමණක් උදෑසන ධාවනය වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දන්වා සිටියි.

හෙට (13) සිට දුර ගමන් දුම්රිය ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now