දුර ගමන් යන බස් මඟීන්ට සතුටුදායක ආරංචියක්.!!!
Sri Lanka
By Aruna
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.
ඊයේ (15) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊට අදාළ ආසන වෙන් කිරීමේ කවුළුව විවෘත කිරීම සිදු කෙරුණේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහි දී එම ආසන වෙන් කිරීම් වලට අදාළ වෙබ් අඩවිය විවෘත කෙරුණු අතර පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක 1315 ක්ෂණික දුරකථන අංකය හරහා ද ආසන වෙන් කර ගත හැකියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
