මාර්තු 01 සිට බස් රථ සේවාවේ වෙනසක්..
Sri Lanka
By Aruna
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා දුරගමන් සේවා මගීබස් රථ සහ ඒ ඔස්සේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට නියමිතව තිබෙනවා.
මෙය ලබන මාර්තු 1 සිට ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |