බස් දෙකක් එකිනෙක ගැටී 14ක් රෝහලට

Sri Lanka Accident
By Sewvandhi Aug 26, 2023 04:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (26) දංඕවිට ප්‍රදේශයේ බස් රථ දෙකක් එකට ගැටීමෙන් අනතුරක් වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද රාත්‍රී කාලයේ මෙලෙස අනතුර සිදුවී ඇත්තේ නවතා තිබු බස් රථයක තවත් බස් රථයක් ගැටීමෙනුයි.

මෙම අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන බව වාර්තා වෙනවා.

ReeCha