තවත් බිහිසුණු බස් රථ අනතුරක්..පරිස්සමින් ගමන් යන්න.(PHOTOS)
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේදී තංගල්ල සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ත්‍රිරෝදරථයක් ගැටීමෙන් ඊයේ දින(27) රාත්‍රීයේ බරපතල අනතුරක් සිදු වුණා.
මෙහිදී ත්‍රිරෝදරථයේ පැමිනි දෙදෙනා බරපතළ තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා දෙදෙනාම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 35 සහ 15 යන වයස්වල පසුවන දෙදෙනෙක්.
මීට අදාල ඡායාරූප කිහිපයක් පහතින්,
Sponsored By Sarrita Jewellery





