පාතාල වෙඩික්කරු බූරු මුණා සැඟ වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
අත්අඩංගුවට ගත් පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු වර්ණ රංගන හෙවත් බූරු මූණා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී අපරාධ සඳහා යොදාගැනීමට සඟවා තිබූ සී ෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයාගෙන ඇත.
මීට මොහු ඝාතන සඳහා යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය මෙම ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබු අතර ඒ ආසන්නයේ ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වූ බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
