2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..(VIDEO)

By Sithumi Nov 22, 2021 11:57 AM GMT
Sithumi

Sithumi

Report

2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම  වැඩි ඡන්ද 93කි සම්මත වෙයි.

එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ.

අයවැය අවසන්වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW