මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වැඩි ඉඩක් - මහපොළත් ඉහළට

Report

රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීමට මිලියන අටදාහක් වෙන්කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2026 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙලෙස පැවසීය,

* ආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා රුපියල් පන්දහසක දීමනාවක්.

* අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට පන්දහසක දීමනාවක්.

* මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.

ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා.

* ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.

වතු කම්කරු දෛනික වැටුප ඉහළට

වතු කම්කරු දෛනික වැටුප ඉහළට

මෙන්න රජයෙන් මිලියන 5900ක ණයක් දෙනවලු

මෙන්න රජයෙන් මිලියන 5900ක ණයක් දෙනවලු