බස් නැතුව කට්ට කාපු කාලේ ඉවරයි - සුපිරි බස් 600ක් බස්සයි
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව දුර ගමන් සේවා බස්රථ 600ක් ලංගමට එක්කිරීමට රුපියල් මිලියන 3,600ක් අයවැයෙන් වෙන්කර ඇති බව නිවේදනය කරයි.
[CHSOGOU