බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
බැකෝ සමන්ගේ ජාවාරම් සහ අපරාධ මෙරට සිට මෙහෙයවූ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.
සැකකරු "බැකෝ සමන්"ගේ නැගණියගේ සැමියා බවයි සඳහන් වේ.
පොලිසිය සදහන් කළේ පෑලියගොඩ, බියගම පාර ප්‍රදේශයේ රැඳී සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
තව දුරටත් මේ සම්බන්ධව පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.