කාලගුණයෙන් රතු නිවේදනයක් - අද 11 වෙනකල් ප්‍රවේශමෙන්

Report

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇත්තේ අඳාළ නිවේදනය අද (04) දින රාත්‍රී 11 දක්වා මෙය වලංගු වන බවයි.

එසේම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද දැනුම් දෙයි.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද 1න් පස්සේ මේ අයට මිලිමීටර් 100ට වැඩි තද වැසි

අද 1න් පස්සේ මේ අයට මිලිමීටර් 100ට වැඩි තද වැසි

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා