රැස්වීමක හිටිය පලියට අපිට උදව් කළා කියලා කියන්න බෑ ආයේ කියන් නෑ සනා අපේ කවුරුත් නෙවේ - සරත්

Report

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසින් රැස්වීමක හිටියා කියලා පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ආධාරකරුවෙක් යයි කියා කිව නොහැකි බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෑතකදී තංගල්ල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණය මුහුදු මාර්ගය හරහා ගොඩබිමට ප්‍රවාහනය කළ බෝට්ටුවක හිමිකරුවෙක් වූ පුවක්දණ්ඩාවේ සනා නම් පුද්ගලයා ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙක් බවට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලෙසයි.

ඒ ''මැතිවරණ සමයන්වල බොහෝ මිනිස්සු එක එක තැන්වල රැස්වීම්වල ඉන්නවා. කොහේ හරි රැස්වීමක හිටිය පලියට අපිට උදව් කළා කියලා කියන්න බෑනේ'' යනුවෙන්.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය (NPP) මඟින් මින් පෙර ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් විස්තර කරන ලද පුවක්දන්ඩාවේ සනා සමඟ තම පාර්ශවයට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කර ඇත.  

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

නාමල්ගේ රැස්වීමක් තියන්නත් කළින් උණුසුම් - පොහොට්ටු කොඩි මාලිමාවෙන් ගලවන් ගිහින්

නාමල්ගේ රැස්වීමක් තියන්නත් කළින් උණුසුම් - පොහොට්ටු කොඩි මාලිමාවෙන් ගලවන් ගිහින්

මහින්දගේ ආරක්ෂක නෙවිල්ගේ පැටිකිරිය මෙන්න - නෙවිල් මෙහෙම කෙනෙක් කියලා දන්නවද

මහින්දගේ ආරක්ෂක නෙවිල්ගේ පැටිකිරිය මෙන්න - නෙවිල් මෙහෙම කෙනෙක් කියලා දන්නවද