ගතවූ මාස 9 තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 1248 ක් අත් අඩංගුවට

Report

ගතවූ මාස 9 තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත් අඩංගුවට ගතවූ මාස 9 තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත් අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක , සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කරනු ලබයි.

ඔහු පැවසුවේ එම කාලය තුල අයිස් කිලෝග්‍රෑම් 1852 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවය. විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලිසිය ජනතාවට තවත් නව දුරකථන අංක රැසක් හඳුන්වා දී තිබේ.

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

ඒවානම් ඒ අනුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ඉහළ නිළධාරින් රැසකගේ දුරකථන අංක ඇමතීමෙන් ජනතාවට විශ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු ලබා දීමේ හැකියාව ඇත.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට ජනතාව ලබා දෙන තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරිමට කටයුතු කරන බව පොලිසිය අවධාරණය කරනු ලබයි.

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්