පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා පොලිස් දැලේ

By Gagana News Mar 10, 2025 12:28 PM GMT
Report

නිකවැරටිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට අල්ලස් දීමට උත්සහ කළ අඹුසැමි යුවලක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලිස් මූලස්ථාන පොලිසිය සමත් වූ බව වර්තා වේ.

රස්නායකපුර පොලිස් වසමේ සිදුවූ හරක් සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින මොවුන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙලෙස අල්ලස් දීමට උත්සහ කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.

bribery-giving-arrest-police

ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් මෙලෙස අල්ලස් දීමට උත්සහ කර ඇති බව සදහන් කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය