කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට
By Shehan
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.69 කින් පහළ වැටී තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස 0.71%ක පහළ බැසීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,000.78 ක් ලෙසයි.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් මිලියන 824.5 ක්.