ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට - මැදපෙරදිග යුද්ධය හේතුවෙන් අද තෙල් මිල අහසට

Report

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94 ඉක්මවා ගොස් ඇත.

වාර්තා වන ආකාරයට මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් යළි මතුව ඇති අවිනිශ්චිතතාව හමුවේ අඛණ්ඩව දින දෙකක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.

සෞදි අරාබිය හෙල්ලෙයි - සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්

සෞදි අරාබිය හෙල්ලෙයි - සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී ඇති අතර අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් විය.