මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

නව මිල සංශෝධනයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ නංවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.   

Gallery