එක්වරම පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට. - නව මිල ගණන් මෙන්න. - (නිවේදනය සහිතයි)
By Wayomi
පාන් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකර තිබෙනවා.
ඒ, අනුව ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු වන අතර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකර ඇති කර බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරාක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
You May Like This Video👇
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
