අවුරුදු 30 ට වැඩි අය සදහා බූස්ටර් එන්නත හෙට සිට...
By Sithumi
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට හෙට (10) සිට කොළඹ නගරයේ දී ෆයිසර් බූස්ටර් එන්නත ලබා දෙන බව කොළඹ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කර තිබේ.
සුදුසුකම් ඇති සියලුම පුරවැසියන්ට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇති බවත් කලබල නොවන ලෙසත් අනවශ්‍ය රැස්වීම් ඇති නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ නගර සභාව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |