එන්නත් දෙකම ගෙන Covid වැලඳුණු අයට බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න..

By Sewvandhi Dec 15, 2021 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ඉන් මාස 6 කට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට නිර්දේශ කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු අද සුවය ලැබීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 546,103 දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now