ප්‍රදේශයකින් බෝම්බයක් හමුවේ.. භයානක තත්වයක්

Srilanka Sequirity
By Sithumi Jan 11, 2022 01:47 PM GMT
Sithumi

Sithumi

Report

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

මේ සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්දිය සම්බන්දයෙන් බොරැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now