පන්ජාබයේ බෝම්බ පිපිරීමක්..
By Sewvandhi
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිකරණයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එම පිපිරීම ලුධියානා නම් ප්‍රදේශයේ පිහිටි උසාවි සංකීරණයක් තුළ සිදුකළ ඇති බවය. එ
ම පිපිරීමෙන් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |