රටේ විවිධ ප්‍රදේශ වලින් ඇවිත් ඇඟ විකුණූ කතුන් මාට්ටු වෙයි..සෙට්වෙලා කරපු වැඩේ මෙන්න..

Police Sri Lanka Gossip Galkissa Body selling woman
By Aruna Dec 30, 2021 04:54 AM GMT
Aruna

Aruna

Report

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගනිකා මධ්‍යස්ථානයක් වටලා කළමනාකාරිනිය සහ තවත් කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

රුපියල් 3000 සහ 5000 අතර මිලකට මෙම කාන්තාවන් අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 25 සහ 41 ක පසුවන්නන් වන අතර ඔවුන් පානදුර, වක්වැල්ල, මොරටුව, මඩොල්සියම හා හම්බන්තොට ප්‍රදේශවල පදිංචි කාරියන්වේ.

පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට පත් කාන්තාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now