භානුක වෙනුවට සංචිතයට ආ කෙනා කව්ද..?

By Sithumi Nov 25, 2022 12:36 PM GMT
Sithumi

Sithumi

Report

ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් හදිසියේ ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට ක්‍රිකට් තේරීම් කමිටුව නුවනිඳු ප්‍රනාන්දු නම් කෙරේ. 

ඒ අනුව නුවනිදු ප්‍රනාන්දු අද (25) කණ්ඩායමට එක්වීමට නියමිතව තිබෙනවා එමෙන්ම පුහුණුවීම් සැසියක් අතර වාරයේ වම් පාදයේ මස් පිඩු ආබාධයකට ලක්වූ ප්‍රමෝද් මධුෂාන් මේ වන විට එම ආබාධය සඳහා ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

 ඒ අනුව ඔහු පුනරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇති අතර ක්‍රිකට් තේරීම් කමිටුව මධුෂාන් වෙනුවට මිලාන් රත්නායක සංචිතයට ඇතුළත් කර තිබේ.