වෙරළ ආසන්නයේ සැරිසරන විසල් ගැට කිඹුලා - ජනතාව භීතියට පත් වෙලා වෙරළටත් ගිහින් නෑ.. මේ ගැන අවදානයෙන් පසුවන්න.. (VIDEO)
Colombo
Sri Lanka
By krishani
බේරුවල - මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ දින ගණනාවක සිට ගැට කිඹුලෙක් සැරිසරන බව වාර්තා වෙනවා
ඊයේ (16) දිනයේ ද වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ප්‍රදේශයේ වාසීන් දැක ඇත.
මේ හේතුවෙන් ධීවරයින් ද තරමක භීතියෙන් පසුවන බව වාර්තා වෙනවා.
ප්‍රදේශයේ ජනතාව මුහුදුවෙරළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව අතර මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත.
විඩියෝ දර්ශන - Ada Derana